1. R

    ධෛර්යමත් විදුලි ඉංජිනෙරුවාගේ කතාව

    ධෛර්යමත් විදුලි ඉංජිනෙරුවාගේ කතාව මේ කතාව මම මිට කලින් එළකිරි දාන්න හිටියා නමුත් වේලාවක් ලැබුනේ නැ මම කියන කතාවේ කථා නායකයා මාතර කඹුරුපිටිය කියන ගම්මානය උපන් කෙනෙක්,මොහු උසස් පෙළට ලියන්නෙ 87 88 කාලයේ,ලංකාවේ භිෂණය හොඳින්ම පැවති යුගයේ,උසස් පෙළ ලියන්න මාස කිහිපයකට කලින් මොහුගේ පියා මිය...
  2. R

    Range Rover 1990-91 Price

    මචන්ලා මේ වාහනය කියක් විතර වටි කියල හිතනවද,වාහනය පාවිච්චි කරපු අය ඉන්නවා නම් කියන්න මේක කොහොමද කියලා,ස්තුති :)

    No contents