You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
A
කොල්ලනේ, මන් හිතන් ඉන්නේ IT වලින් MSc එකක් කරන්න ausi යන්න. deakin uni එකයි CSU තමයි හිතන් ඉන්නේ. CSU එකේනම් course fee ගණන් අඩුයි.
අපේ elakiri යාලුවෝ එහෙම මේ ගැන විස්තර දන්නවනම් කියමුද බලන්න ? :yes: