You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
C
අද තමා කිරියට ජොයින් උනේ
තාම නම් කරකවලා ඇතෑරියා වගේ
කට්ටිය අදුරගන්න කැමතී ;)
දෙයක් දැනගන්නත් ඕනි, නැවිගේශන් මෙනු එකේ elakiri.com/forum ලින්ක් එක නැද්ද
-
C
rep දාන්නෙ කොහොමද
එලකිරියට එකට මම අලුත්. හෙල්ප් ත්රෙඩ් එකේ රෙප් දාන හැටි කියල තිබ්බට ස්ක්රීන්ශොට් එක පේන්නෙ නැති හන්දා ක්ලික් කරන්න ඕනි බටන් එක හොයාගන්න බෑ.:oo:
රෙප් දාන්න තියෙන හාට් එක කොහෙද තියෙන්නෙ?