ජිම් යන ප්‍රශ්නයක්
මට මේ ඔක්තෝබර් මුල 17 වෙන්නෙ. මම ටිකක් මහතයි බන්. ගොඩක්ම නෙමේ. බට් මහතයි. ඇග හයිය නෑ. තන් වගේ ටිකක් තියෙනව.(මේක නන් හෙනම ප්‍රශ්නයක්) මේ මහත ප්‍රශ්නෙ හින්ද මට එපාවෙලා තියෙන්නෙ. මේ කාලෙ කොල්ලෙක් ලස්සනට ඉන්නනෙ කැමති. අනික අර ඉස්සෙල්ල කියපු සීන් එක හින්ද මට වැවක නාන්න වගේවත් යන්න...