සිංහළු මේකයි සිද්දිය.හිතවත් ඇන්ටි කෙනෙක් ඉන්නව කළුතර.ඒ ඇන්ටලගෙ ගමේ ගෑණුන්ගෙ වනිතා සමිතියක් තියෙනවළු.ඔය සමිතියට තණකොළ කපන මැසිමක් ගන්න පහුගිය සමිති වාරෙදි තීරණය කරල බජට් එක 40000/= විතරළු.ඔය සිමිතියට කළු කැත මිටි ත්ට්ට කුකුළෙක් එනවළු.මිනිහගෙ නම වෙන එකක් උනත් පැණි ඇඹළය කියල තමයි ගමේ ගෑනු කියනව...