1. AJ McLean

    Dialog 4G Tozed M60

    මචන්ලා , Dialog Tozed M60(phone + router:cool:) රව්ටර් එකේ සිග්නල් අඩු වුනාම රිසෙට් කරන කෝඩ් එක දන්නවද ?, *#...............# වගේ එකක් .
  2. AJ McLean

    ගූගල් analytics (GA) හෙල්ප් ...

    ගූගල් analytics (GA) හෙල්ප් ... Cross domain වලට goals and funnels සෙට් කරන්න දන්න අය ඉන්නවද... Ex.. home page-> www.ikman.lk results page->www.results.ikman.lk/Results.do?lang=en මේකට Goal funnel flow එකක් සෙට් කරගන්න කියල දෙන්න පුලුවන්ද... RegEx දාලත් try කළා , හරි ගියේ නෑ.
  3. AJ McLean

    ගූගල් analytics (GA) හෙල්ප් ...

    ගූගල් analytics (GA) හෙල්ප් ... Cross domain වලට goals and funnels සෙට් කරන්න දන්න අය ඉන්නවද... Ex.. home page-> www.ikman.lk results page->www.results.ikman.lk/Results.do?lang=en මේකට Goal funnel flow එකක් සෙට් කරගන්න කියල දෙන්න පුලුවන්ද... RegEx දාලත් try කළා , හරි ගියේ නෑ.
  4. AJ McLean

    RezGateway employees

    Is this company open on Poya days?:confused:
  5. AJ McLean

    සිංහල ටයිපින්...

    සිංහල ටයිපින්... මචන්ල... නෙට්බේන්ස් හරි සබ්ලයිම් ටෙක්ස්ට් එකෙ හරි අපිට සින්හලෙන් ඩේට දාන ක්‍රමයක් තියෙද?... ඒ කියන්නෙ UI එක සිංහලෙන් පේන්න ඕන බං...:confused:
  6. AJ McLean

    Suzuki Estilo 2010 For sale @ Matara

    ~~~~Suzuki Estilo 2010~~~~ http://www.elakiri.com/forum/showthread.php?t=1794109 OR ikman.lk advertisement---> Link
  7. AJ McLean

    Suzuki Estilo 2010 For sale @ Matara

    ---ikman.lk advertisement---> Link Brand:Suzuki Model year:2010 Condition:Used Transmission:Manual Model:Estilo Body type:Hatchback Fuel type: Petrol Engine capacity:1,000 cc Mileage:57,000 km Rs 1,925,000 Negotiable ~ Power (Steering/ Shutters/ Mirrors) ~ A/C ~ Center Lock ~ Child Lock ~...
  8. AJ McLean

    wifi dongle

    wifi dongle ekak kiiyak wenawada bansla?, ekek dala thibuna dakka Galle paththe ganna thanak thiyenawada?
  9. AJ McLean

    මේ company එක හොදයිද? :: InnoData Lanka

    මේ company එක හොදයිද? :: InnoData Lanka InnoData Lanka එක ගැන දන්න / වැඩ කරන අය ඉන්නවද? 1.මේ දවස් වල vacancy සහ, 2.Associate production HTML job eka හොඳයිද? 3.Job එක ගැන පොඩි විස්තරයක් සහ 4.salary එහෙම කොහොමද?
  10. AJ McLean

    Miss USA 2016 BSB LIVE Performance

    Great show after long time....check me out!!! Would you like it in Sri Lanka...!:love::love::love: AJ PMgIhYE7iC8
  11. AJ McLean

    බදුල්ල නුවරඑළියේ බස්...

    බදුල්ල නුවරඑළියේ බස්... මචන්ලා, ගාල්ල හරි මාතර හරි ඉඳන් බදුල්ල නුවරඑළි හෝ bandaarawela බස් එකක් තියෙන ටයිම් එකක් දන්න එකෙක් කියපල්ලකෝ....(හෙට තමයි යන්න ඉන්නෙ.):yes::yes::yes:
  12. AJ McLean

    Lankawe kisima lajjawak nathi salli karayo

    http://goo.gl/lBg1hB

    No contents