1. 50W

    බුද්දාගම ප්රශ්නයක්

    බුද්දාගම ප්රශ්නයක් තිරිසන් අපායයි මනුශ්ය ලෝකයයි වෙන් වෙන්නෙ මේකෙ කොතනිංද ? එහෙම වෙන් වෙන්න කොච්චර කල් ගියාද ? නැත්නං එක පාරට අම්මයි තාත්තයි තිරිසන්නු එගොල්ලන්ගෙ ලමයි මනුස්සයො වුනාද ?
  2. 50W

    2016/10/19 බදාදා

    පොද වැටිල වැටිල ඊයෙ හවස හෙන ගගහ වැස්සා. කුමාර නියරවල් මඩ තියල තියෙන්නෙ ඊයෙ ඔක්කොම වැස්සට හෝදං ගිහිං 3000කට වඩා වියදං වුනාලු බොන්න දෙන්නයි නියරවල් මඩ තියපු උන්ට වැඩ කුලිය දෙන්නයි. ඔක්කොම වතුරෙ. මහ ඇල ගාව කමතෙ තිබ්බ පොල් ගහකට ඊයෙ හවස අකුනක් ගහල. සෝමෙ බේරගත්ත වැස්සි ඒ පොල් ගහේමයි බැදල ඉදල...
  3. 50W

    2016/10/11 අගහරුවාදා

    අද නැගිටිනකොට 10යි .ඊයෙ රෑ කකුලෙ කැක්කුම වැඩි වුන නිසා අද වැඩට ගියෙ නෑ. හවසට බෙහෙත් ගන්න යනවා. උදේ ගුණදාස මාම ඇවිත් එගොඩහ ආච්චිගෙ අවුරුද්දෙ දානෙ මතක් කල්ල ගියා.

    No contents