1. S

    අද හවස් වෙන්න කලින් ආන්ඩුව වැටෙනවා

    අද හවස් වෙන්න කලින් ආන්ඩුව වැටෙනවා මම කියපුවා වැරදිලා නැ.
  2. S

    අද වෙන්න යන දෙයක්

    අද වෙන්න යන දෙයක් ගිය පාර මම කිව්ව දෙවල් හරි ගිය නිසා. මට හිතුන තවත් ලන්කාවේ මිනිස්සු දැනුවත් කරන්න.
  3. S

    දරුණු ජිවිත හානියක් වෙනවා අද හවස

    දරුණු ජිවිත හානියක් වෙනවා අද හවස මම මීට කලින් කිව්ව එකත් වැරදුනේ නැ. අදත් එහෙමයි.
  4. S

    එලකිරි එකේ ඇඩ්මින්

    එලකිරි එකේ ඇඩ්මින් එලකිරි එකේ ඇඩ්මින් ඉන්නවනම් මේ ත්‍රේඩ් එකට එන්න
  5. S

    එලකිරි නිසා රටම බේරුණා...

    එලකිරි නිසා රටම බේරුණා... එලකිරියේ මම දාපු ත්‍රේඩ් එක නිසා වෙන්න තිබුන අනතුරක් වැලක්වුනා. ත්‍රස්තවාදීන් ඒ ත්‍රේඩ් එක දැකලා ඔවුන්ගේ අදහස වෙනස් කරගත්තා.මම දැන් ඉන්නේ රුසියාවේ රහසිගත තැනක.. ඒත් ඔක්කොම හිතන්නේ මම ඇමෙරිකාවේ කියලා.. ලගදීම මම රහස් එලි කරනවා
  6. S

    ලොකු අපරාදයක් හෙට වෙන්න යනවා.

    ලොකු අපරාදයක් හෙට වෙන්න යනවා. මම ෆේක් නෙමෙයි. ඒත් ජීවිත තර්ජන තියන නිසා මට බැ ඇත්ත නම කියන්න. හෙට ලන්කාවේ විශාල අපරාදයක් වෙන්න යනවා. මම බොරුවක් නෙමෙයි කියන්නේ. මාව හොයාගනියි කියලා මම ප්‍රේපේඩ් කාඩ් එකකින් VPN එකකුත් ගත්තා. ජනාදිපතිගේ වෙබ්සයිට් එක හැක් කරපු කොල්ලාට දෙන දඩුවම් දැක්කම මට තවත්...

    No contents