1. S

    ඔන්ලයින් සල්ලි ගන්න පහසු විදිය

    මචන් මට කවුරු හරි උදව්වක් කරන්න පුලුවන්ද ඔන්ලයින් සල්ලි ගෙන්න ගන්න විදියක් ගැන ? Paypal wage account ekakin salli ganne kohomada kiyala kiyanna puluwanda ?
  2. S

    Data SIM

    වැඩිය ඩේටා පාවිච්චි වෙන්නේ නැති රෙස්ටුරන්ට් එකක පාවිච්චි කරන uber/pickme ටැබ් එකකට ගන්න පුළුවන් හොඳම සිම් එක මොකද්ද ?
  3. S

    ඩිලිවරි ජොබ්ස් උදව්වක්

    මචන්ලා KFC, බර්ගර් කින් වල ඩිලිවරි කරන අය කවුද ඉන්නේ ? පඩි කොහොමද ? වෙන බෙනිෆිට් තියෙනවද ? බයික් එක ගන්නම දෙනවද ? පොඩි උදව්වක් කරන්නකෝ. දන්න මල්ලි කෙනෙක් විස්තර හොයනවා.
  4. S

    Moto X Pure Edition (3rd Gen) 2015 For Quick Sale

    Moto X Pure Edition (2015) Black Full Set with Accessories Brand New condition. 5.7" QHD Display (Pixel Density 577dpi) 21 MP Back Camera 5 MP Front Camera 3GB RAM 16 GB Internal Storage External Storage with MicroSD slot Android 6.0 (Marsh mellow) Turbo Charging 40% in 15 Minutes (8 Hours of...

    No contents