සිරිසේනගේ වලත්ත වැඩ නීතිපතිවරයා වසා දමයි
පසුගිය ජනපතිවරණ සමයේ ජනපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ හපන්කමක් පිළිබඳව අප දිගින් දිගටම තොරතුරු අනාවරණය කල අතර එම අනාවරණය හේතුවෙන් ස්වාධින රූපවාහිනියේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදර්මන් රදලියගොඩ සහ විදුලි සංදේශන නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ශ ජෙනරාල්...