You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
මට තාමත් කෙල්ලව මතක් වෙනවා බන්
අදට මාස 3කුයි දවස් 5ක් ගිහින් තියෙන්නේ.එත් මට හිටපු ගමන් හෙනටම මතක් වෙනවා බන් කෙල්ලව.දැන් එයා අරුත් එක්ක හොඳට ඇති.මන් දැක්ක දැනට සති 2ටද කොහෙද කලින් photos දාලා තියෙනවා.
මට අදටත් වෙන කෙල්ලෙක් කරන්න කිසිම හිතක් නැ බන්.අම්බනෙට මගේ හිත හැදුනා කලින් දාපු thread එක...
-
මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්
කිරියේ අම්බනෙට බූට් කපු threads යද්දී මන් කවදාවත් හිතුවේ නැ බන් මටත් thread එකක් දන්නා වෙයි කියලා.ඒ දවස් වල ත්රෙඅඩ් දාපු උන්ගේ හිත හැදෙන්න දීපු කතා වලින් මට මගේ හිත හදාගන්න බැරි උනා බන් :(:( මන් වෙන account එකක් හැදුවා බන් මේක කියන්නම :D
මන් අවුරුදු 24ක් වෙනකන්...