1. deadshot009

    එලකිරියට මොකද වෙලා තියෙන්නෙ?

    එලකිරියට මොකද වෙලා තියෙන්නෙ? මචන් මම මෙ හිතන විදියද මන්දා දැන් එලකිරියේ යන්නේ ගොඩක් කුනු රසයට බර ත්‍රෙඩ්, වැදගත් දේවල් ගොඩක් අඩුයි . ඉස්සර මමත් මේකේ member කෙනෙක් .එත් කාර්‍යබහුලත්වය නිසා ගොඩක් කලෙකට එන්න බැරී උනා. මමත් පුලුවන් විදියට වැදගත් thred දාන්න බලන්නම්. උබලත් සප් එකක් දීපල්ලා.
  2. deadshot009

    help bb-mgt kelaniya

    machan mekai case eka , mage gf mgt digree eka karanna yanne external kelaniye, mama commers gana monawatma danne na :shocked: mekata ona notes hoyagana puluwanda? monada hoda cls??

    No contents