You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
C
මගේ Photo එකත් එක්ක Share වෙන Corona ෆේක් නිව්ස් එක
මගේ ලිසිට් එකේ ඉන්න මීහරකෙක් මගේ Photo එකක් දාලා බොරු පෝස්ට් එකක් හදලා උගෙ Wall එකේ දාලා තිබ්බා.. අනේ ඉතින් සන්තෝසයි කියන්න වේලි වේලි ඉන්න පේජ් කාරයෝ ටිකකුත් ඒක උස්සලා උන්ගෙ පේජ් වල දාලා රීච් එක හදාගන්න.
දැන් ඒක කොරෝනා පැතිරෙනවටත් වැඩිය...