Hutch උන්ට මෙහෙම කරන්න පුලුවන්ද ?
මචන්ලා මෙකයි කතාව , මේක ගොඩක් දවස් වල ඉඳන් තිබ්බ දෙයක් හැබැයි මෙච්චර දුර යයි කියල හිතුනේ නැහැ .
Hutch පාවිච්චි කරනවානම් උබලත් ඉන්ටර්නෙට් යන්න මේක සමහර වෙලාවට දැකල ඇති. සුදුපාට background එකේ කළු පාට අකුරින් msg එකක් display වෙනවා , මෙන්න මේ වගේ. PLEASE...