1. G

    අත් යට දාඩිය ගද

    අත් යට දාඩිය ගද යාලුවනේ මම පරණ එළකිරි වැසියෙක් ....මේ ගැන මගේ පරණ profile එකෙන් ඇවිත් අහන්ඩ බැරි හින්දයි fake profile එකක් හදන් ආවෙ ..?? ඔව් ඉතින් එකත් fake තම ....එත් පෙළක් උන් මාව දන්නවනේ .... අහ්හ් ඒක වැඩක්නැ ......මේකයි ප්‍රෂ්නෙ බන්:(:( මචන්ලා මගේ අත්‍ යට පට්ට විදිහට දාඩිය දානව බන්...

    No contents