මොන වදයක්ද මන්දා 18+
දුෂ්කර ගම් තුලානෙකී කඳුකර පෙදෙසක තියෙනා
එහි ඉන්නා විදානෙකී ගම්මානෙම හඳුනන්නා...
හැට පැන්නත් යකඩ වගේ හයි හත්තිය පවතින්නා
ගම උන්දත් විදානෙගේ හෙවනැල්ලක් මෙන් උන්නා
හැට පැන්නත් වඳුරු තෙමේ බිම යන්නෙ නෑ වාගේ
විදානෙගේ මදන විසේ නිතර පෙළයි ගම මහගේ
හැමදාමත් රෑ තිස්සේ නින්දක් නෑ...