You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
S
ජීවිතය පිලිබඳ ප්‍රශ්නයක් - ඩයලොග් GSM
මචං ලා මම වියාපාරිකයෙක් . මට තරහ කාරයෝ කිහිප දෙනෙක් ඉන්නව මචං ලා ..
මට ඩයලොග් සිම් එකක් තියෙන්නේ ..
පහුගිය දවස් වල මට අදුරන්නේ නැති කෝල් එකක් ආව මගේ වියාපාර ගනු දෙනු සහ පුද්ගලික ජීවිතය ගැන
විස්තර හොයා ගන්න ඩයලොග් සිම් එකෙන් ගත්ත කෝල් වල විස්තර ටික ගත්තම...