You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
P
ලිංගික ප්රශ්නයක් ( හෝමෝන ප්රශ්නයක් )
මචන්ලා මට දැන් වයස අවුරුදු 20ක් වෙනවා..මට හෝමෝන ප්රශ්නයක් තියනවා කියලා මට හිතෙනවා. ප්ලීස් මේක විහිලුවට ගන්නේ නැතුව පිලියමක් කියන්න ...
මට අවුරුදු 20ක් උනාට තාම මගේ පුර්ෂ ලිංගය වර්දනය වෙලා නැ.. එක ප්රාණවත් වෙන්න කලින් අඟල් 1.5 ක් වගේ තියෙන්නේ ...