HELP: ළිද සහ කුණු අසල්වැසියා
මට පොඩි උපදෙසක් ඕන උබලාගෙන්
මගේ අසල්වැසිය විදියට ඉන්න පට්ට අපතයෙක්. :yes::yes:
මෙන්න මේකයි ප්‍රශ්නේ. අපේ ගෙවල් ගාව එකා ඉස්සර දැන් අවුරුදු ගානකට කලින් ළිදක් හැරුව වතුර පොඩ්ඩක් වත් නෑ. පස්සේ මූ අපේ ලිද අස්සටම ගෙනත් ලිද හාරුවා. එත් උට වතුර පොඩ්ඩක් වත් ලැබුනේ නෑ...