ඒහිපස්සිකෝ(එන්න ධර්මය දකින්න)
https://play.google.com/store/apps/details?id=com.niroshan_n.ehi_passiko
මෙම ඇන්ඩ්‍රොයිඩ් යෙදුම මගින්, තෝරාගත් youtube නාලීකා තුලින් පළකරනු ලබන ධර්ම වැඩසටහන් ඔබට නැරඹීමට සහ ශ්‍රවනය කිරීමට අවස්ථාව සලසා දී ඇත.ධර්මය ශ්‍රවනය කිරීමට බෙහෙවෙන් ඉවහල වන යෙදුමකි.