හැම කොල්ලෙක්ටම යකඩ හීනයක් තියෙනවා
මටත් පොඩි එකා කාලේ ඉදලම සැරටම ඒක තිබුණා.
ඒ තමයි classic scooter එකක් ගන්න එක..කැම්පස් ආවම ටිකක් උන අඩු වුනත් බුකියේ වන්දනාකරුවෝ වගේ community දැක්කම ආයෙමත් හීනෙ දළු දාන්න ගත්තා.:rofl:
ගෙදරට කරදර කරන්නත් බෑ ගතමන්ට් එක එවන්නෙත් බොහොම අමාරුවෙන්
ඒ නිසා මමම...