Very Short term leasing for a bike [ලීසිං 6 month]
මචන්ලා bike එකක් ගන්න හිතුවා 4කට වගේ honda 160R එකක් වෙයි ගොඩක් විට
මට 150ක් දෙන්න පුළුවන් ඉතුරු ටික 70k 80k ගානේ වගේ
ඉක්මනට ගෙවල දාන්න ඕනේ.. පොලිය වැඩිය සෙට් වෙන්නේ නැති වෙන්න
එහෙම පුලුවන්ද ? දන්නා ය විස්තර ටිකක් කියන්න ප්‍රෙන්ස් :lol...