මෙන්න 2016 වැඩිම ආදායමක් ඉපයූ සිනමාපට
1)Captain America: Civil War
Marvel movies, ඉතිහසයේ කරපු 13 වන movie එක සහ හොඳම movie එක විදිහට සඳහන් වෙන්නේ මේ Captain America: Civil War movie එක :)
Release date: May 6, 2016 (Colombo)
Directors: Joe Russo, Anthony Russo
Box office: 1.132 billion USD...