You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
U
මට ගණන් හදාගන්න බෑ
මාර වැඩේ කියන්නේ මට ගණන් එකතු කරගන්න අඩු කරගන්න බෑ.මාරැ සල්ලි එහෙම දෙන්න ගියාම හිර වෙනවා.
-
U
honda dream 110/dio/navi help
honda dream yuga / honda dio / honda navi මේ තුනෙන් හොද,නඩත්තුව අඩු,වියදම් අඩු කොයි බයික් එකද?dream yuga එක කොල්ලෙක්ට ගැලපෙනවද?
-
U
යන්ත්‍රයක් පැලදීම
යන්ත්‍රයක් පැලදීමෙන් මොකක්ද වෙන්නේ?මට මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද?
ගොඩක් අය කියයි මිත්‍යා මත විශ්වාස කරන්න එපා කියල.එ්ත් මට එ් ගැන දැනගන්නයි ඕන.