1. Yenuli321

    මට නම් දැන් ඇතිවෙලා

    මට නම් දැන් ඇතිවෙලා මොකක්ද ඇත්තටම හේතුව කියලා පුළුවන්නම් කවුරු හරි කියලා දෙන්න.ලොකුම උදව්වක්. ඔන්ලයින් සල්ලි හොයන්න පටන් ගත්තා දැන් මාස ගානකට කලින්. PTC sites නම් පොඩ්ඩක්වත් හොයාගත්තා. ඒත් FIVERR,FREELANCER වගේ ඒවාගෙන් කිසිම දෙයක් නෑනෙ. කරන්න පුළුවන් වැඩ ගොඩයි,වෙලාවත් තියෙනවා.ඒත් වැඩ එන්නෙ...

    No contents