You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
ගාල්ල අවට නිවාඩුවකට Bungalow එකක්
මචංලා,
මටයි පවුලෙ අයටයි දවසක් දෙකක් නිවාඩුවකට යන්න ගාල්ල අවට මූද අයිනේ තියන හොඳ බංගලෝ එකක් කියපල්ලකෝ. නාන්න මූදත් හොඳ වෙන්න ඕන. හොටෙල්ස් නම් එපා මචංලා. විවේක පාඩුවේ ඉන්න බීච් බංගලෝ එකක් නං සිරා. ගාණ ලොකූ ප්‍රශ්නයක් නෑ.