1. W

    New Zealand Job Offer

    මගේ මල්ලි කෙනෙක් NZ යන්න හදනව ජොබ් එකකට. ජොබ් එක තියන්නෙ Farm එකක වැඩ කරන්න. මේ ගැන හොයල බලනකොට ගොඩක් අය කිව්වෙ Farm වල වැඩ සෑහෙන්න අමාරුයි කියල. හම්බවෙන ගානට වඩා වැඩලු. කිව්ව විදිහටනම් කම්කරු වැඩ වගේ. මේ ගැන උඹල දන්න විස්තර තියනවනම් පොඩ්ඩක් කියන්න..
  2. W

    USA යන්න

    ෆේක් එකකින් ආවට සමාවෙන්න ඇත්ත එකෙන් ඇවිත් මේක අහන්න බෑ. මේකයි විස්තරේ. මම දැනට ship එකක තමා වැඩ කරන්නෙ. අපේ ඊළඟ journey එකෙන් අපි usa යනව. ඒ වගේම එහෙ සති තුනක් වගේ ඉන්නව. මට දැන් මේ ship වල වැඩ එපා වෙලා තියෙන්නෙ.. ඒක නිසා මගේ අදහසක් තියනව usa ගියාම එහෙ නැවතිලා ජොබ් එකක් හොයා ගන්න. මේක ටිකක්...

    No contents