මචන් මම Software Engineering side එකේ job එකකට යන්න try එකක් දෙනවා මේ දවස්වල. අවුල තියෙන්නේ මට මේ side එකට අදාලව කිසිම degree එකක්, certificate or diploma එකක් නැහැ. හැබැයි මම යම්තාක් දුරකට programming දන්නවා. මම දන්නේ නෑ මම දැනට දන්න ප්‍රමාණය job එකකට යන්න ප්‍රමාණවත්ද කියලා. මම ඉගෙනගෙන තියෙන්නේ...