1. E

    Dialog 1gb free data

    Dialog 1gb ඩේටා ඔෆර් එක මචන්ලා අද ඩයලොග් 1gb free data දෙනවා උඹලගෙ නම්බර් එක එවන්න මගෙ ඉන්වයිට් එකෙන් උඹලා ඩයලොග් ඇප් එක ඩවුන් කරොත් අපි දෙන්නටම 1gb ලැඵෙනවා..උඹලට කරන්න තියෙන්නෙත් යාලුවන්ට ඉන්වයිට් කරලා ඩේටා ගන්න මේ තියෙන්නේ ඩයලොග් එකෙන් දාපු විස්තර...
  2. E

    සීගිරිය

    පොපොඨොඨොඔඨ
  3. E

    hydroquinone තියෙන ක්‍රීම් මොනවද?

    hydroquinone තියෙන ක්‍රීම් මොනවද? මචන්ලා ලංකාවේ hydroquinone තියෙන ක්‍රීම් මොනවද?
  4. E

    ඇස් යට සහ නාසය උඩ කලු වෙනවා

    ඇස් යට සහ නාසය උඩ කලු වෙනවා යාලුවනේ මගේ ඇස් වටා සහ නාසය උඩ කලුපාට වෙනවා මෙන්න මේ වගේ.. සම පිලිබදව ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා BETNOVATE-C ක්‍රීම් එකක් දුන්නා අඩු උනේ නෑ.. මොනවා හරි වෙන පිළියමක් තියනවද මේකට

    No contents