1. B

    OCA 12c administration Exam

    OCA Oracle Database 12c Installation and Administration 1Z0-062 by John Watson. කාගේ ලග හරි pdf 1ක තියනවද ? share කරන්න පුලුවන් නම් ලොකු උදවුවක්... නැත්නම් බුම්ප් එකක් හරි දාන්න..:)
  2. B

    පොස්ට් එකක් හොයාගන්න පොඩි උදවුවක් ...

    පොස්ට් එකක් හොයාගන්න පොඩි උදවුවක් ... එලකිරි එකේ කාලෙකට කලින් තිබුනා තමන්ගේ බිරිද හැර වෙන කෙනෙක් සමග, කැමැත්තෙන් උනත් ලිංගිකව එකතුවීම වැරදි කියල අභිධර්මය ඇසුරින් පහදා දීපු පොස්ට් එකක්. කාන්තාවන් වර්ග 07ක් ගැන එකේ සදහන්වෙලා තිබුනා. අන්න ඒ පොස්ට් එකේ ලින්ක් එක කාගේලග හරි තියනවා නම් එවනවද ?

    No contents