1. Angoda Lokka

    නාමල් පරය...

    නාමල් ගෙ අක්මාව- ඊයා හල� බීලා බීලා හොඳටම ලෙඩ වෙච්ච නාමල් උඩුගම ව බේරා ගනන ගොඩක් කලාකරුවො වගේම රසිකයිනුත් උදව් උපකාර කලා. ඔහුට අක්මා බද්ධයක් ඉන්දියාවෙදි කලා.. මේ අක්මාව දන් දුන්නු මනුස්සයා ගැන කිසිම හොයා බැලීමක් නැතුව දැන් අත හැරලා දාලලු..අක්මාවෙන් 10% ක් ගන්න කිව්වම 66% ක් අර ගෙනලු...
  2. Angoda Lokka

    ජයේ ජයේ තනිකර ජයේ..

    ජයේ ජයේ තනිකර ජයේ.. ඳුණු ප්‍රේමයන් හැර දමා ‘සනත් ජයසූරිය’ ලොව ධනවත්ම තරුණියක් හා පෙමෙන් වෙලේ සනත් ජයසූරිය මෙරට ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන සළකුණක් තැබූ ලෝක පූජිත ක්‍රිකට් තරුවකි. ඔහුගේ ආදර ලෝකය විටින් විට බිඳ වැටුණු අතර එය ජනතාව අතර ද විවිද අයුරින් කතාබහට ලක් වුණා. අප මේ කතා කරන්නේ ඔහුගේ...
  3. Angoda Lokka

    අඩෝ

    බල්ලෝ මගේ රතු කොටු දෙකක් වෙන්න -රෙප් දීල. කෙලෝ ගන්නෙ නැතුව මාව නිල් කරපල්ල. :angry:
  4. Angoda Lokka

    uber

    uber hire කරන අය ඉන්නවද? මම දැන් දවස් 4 join වෙලා එපා වෙනව hire නෑනෙ.. ඊයේ දවසටම hire 5 දිව්වෙ පෙට්රෝල් ගානවත් cover නෑ. :growl::growl:
  5. Angoda Lokka

    Anusha Rajapaksha

    මේකිගේ ෆොටෝ ටිඅක් තියන එකෙක් දියන් බලන්න. අර topless විදිඕ එකනෙමේ අර පිටරටක ගහල තිබුන nude ඒවා ටික
  6. Angoda Lokka

    රට panina උදව්වක් ඕනෙ.

    රට panina උදව්වක් ඕනෙ. මචන්ලා මම දැනට seaman කෙනෙක් විදිහට වැඩ කරන්නෙ, මට දැන් මේක එපා වෙලා. මට ඊළඟ tour එකට ඇමෙරිකාවට යන්න පුළුවන්. මම බැලුවෙ එහෙදි ship එකෙන් මාරු වෙලා ජොබක් හොයන් නවතින්න. මට English ලියන්න කතා කරන්න සාමාන්‍ය විදිහට පුළුවන්. ඒක නිසා ලොකු අවුලක් නෑ. මම අඳුරන එකෙක් ඉන්නව එහෙ...

    No contents