ම්ම්.. මුලින්ම කියන්න ඕනේ මම මේක ලියන්න ගත්තේ ඇයි කියලා මමම දන්නෙත් නැහැ. ඒත් කාලෙක ඉඳං ලියන්න ඕනේ කියලා හිතේ තිබ්බා. මම මුලින්ම එළකිරි එන්නේ 2006, ඒක අහම්බෙන් සිද්ධ වුනු දෙයක්, රාජගිරියේ ඉන්ටර්නෙට් කැෆේ එකකින් තමයි එකවුන්ට් එක හදාගන්නේ, ඊට පස්සෙ ආයි 2008/9 කාලේ තව එකක් හදාගත්තා කවීන් කියලා අපේ...