You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
N
පරිගණක හදන්න ඉගෙන ගන්න පුලුවන් තැන් මොනවා
සහතික දෙන පරිගණක හදන්න ඉගෙන ගන්න පුලුවන් තැන් මොනවාද ?
ටෙක්නිකල් එකේ පුළුවන් ද ?
සුදුසු කම් මොනවාද ?
ඔය වගේ කොස් එකකට කියක් අය කරනවද ?
මට පරිගණක හදන්න පුළුවන්, අසමබල් කරන්න පුළුවන් එත් ජොබ් එකක් කරන්න සහතිකයක් නැහැ එකයි අවුල