1. V

    Manpower agency එකක් දාන්නෙ කොහොමද?

    මට යි යාලුවෙකුටයි Manpower agency දාන්න පොඩි අදහසක් තියෙනව. ඒත් අපිට ඒගැන ලොකු දැනුමක් නෑ. මේ කේෂ්ස්ත්‍රයේ අත්දැකීම් තියන හරි දැනුමක් තියන අය ඉන්නව නම් අපිට උදව් කරන්න. අපිට බිස්නස් එක පටන් ගන්න සහ කරගෙන යන්න උපදෙස් දෙන්න පුලුවන් ද? 1. අවසර ගත යුතු ආයතන. 2. අපි සේවකයන් හොයාගන්නෙ කොහොමද? 3. ආයතන...
  2. V

    පිරිත් උදව්

    හෙට අපේ ගෙදරට කටිනෙ වඩම්මන්න හදන්නේ.ඒකනිසා එදාට උදේ වෙනකම් උදේ වෙනකම් ගෙදර පිරිත් දාන්න යන්නේ. පිරිත් දාන පිළිවෙල කොහොමද? දන්නා කෙනෙක් උපදෙසක් දෙන්න.
  3. V

    දේවාල

    "කපුවාට දේවාලේ ඇතුලේ කන්නත් පුලුවන් රෙ......ත් " පුලුවන් කියල කීවට දැන් ඕක මදක් වෙනස් කරල කීවනං තමයි හරි. ඕකුන් දැන් දේවාල ඇතුලේ "ඕක" ත් කරනවා. " ඕක " ගැන දන්නේ නැති අය දෙමළ දන්න කෙනෙක් ගෙන් අහගන්න පුලුවන්නං. බැරිනං ඒත් අහගන්න. මට කියන්න පුලුවන්ද ඕව මේ සබාවෙ. විලිසොංගෙයක් නැතුව. හිටං.. මේ...
  4. V

    Help !

    කාටහරි මට එළකිරි එකට අපි දීපු නම වෙනස් කරන විදිය කියන්න පුලුවන්ද?

    No contents