1. susithaqs

    Tharuka Teacherගේ මොන්ටිසෝරිය

    චූටි පැටව්න්ට ආස හිතෙන විදිහට විනෝදාත්මකව මොන්ටිසෝරි පාඩම් උගන්නන්න... ගෙදර ඉන්න චූටි බබාලට වටින කියන පාඩම් රැසක් නොමිලේම... අදම ඔබේ දරුවාත් එකතු කරන්න මගේ පෙරපාසලත් සමග Miracle Star Preschool with Tharuka Teacher Subscribe and Share 🙏🏻😍 පහත ලින්ක් එක හරහා පිවිසෙන්න...
  2. susithaqs

    How to remove paint on tile?

    ටයිල් මත වැටුනු තීන්ත ඉවත් කරන්න සුදුසු මොනවාද ? තීන්ත වර්ගය WAPP waterproof තීන්ත .
  3. susithaqs

    bone apatite in Sinhala

    මචන්ල දන්න එකෙක් කියනවද "bone apatite" කියන එකට සින්හලෙන් කියන්න හොදම විදිය මොකද්ද කියල? :oo: අර සුද්දෝ කන්න කලියෙන් කියන්නෙ බ්න්... හී හී :D Machanla dana ekek kiyanwada "bone apatite" kiyana ekata sinhalen kiyanna hodama widiya mokadda kiyala? :baffled:

    No contents