1. helplesser

    පාරිශුද්ධ විධායක ජනාදිපතිවරයෙක් වෙනවා කියන්නේ ලේසි නෑනේ බන්.

    වැටකොළු වගේ හිටපු මෙත්පල් නිරිදුටත් චෝදනා එල්ල උනානේ. ඒ අතින් AKD කියන්නේ නම් යකෙක්!!
  2. helplesser

    මේ අංකල්ට

    තියන මොලේ සමහරුන්ට නැති හැටි.
  3. helplesser

    රටේ රාළගේ/ රතු මිරිස් සංගමයේ අනුගාමිකයෝ ඉන්නවද?

    කැස්සත් තියෙනව දැන්ටික දවසක ඉඳලා. මේකට හරියන්නෙ පාවට්ටා සූකිරි පැනියද වෙන මොකක් හරිද? දැන් පොඩ්ඩක් පැසවලා වගේ. Antibiotic දෙකක් ගත්තා ඒත් මේ මගුල අඩු වෙන පාටක් නෑ.
  4. helplesser

    ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

    ලස්සන title එකක් නේද?
  5. helplesser

    මදැයි පිසා එකකුත් ඕඩර් කරලා House of the Dragon බලන්න ලෑස්ති උනා

    මේ උට්ට ගිය සතියේ ඉවර වෙලා නේද? නොදකින් මෙලෝ රහක් නෑ මන් හිතුවේ අද මකරු ටික මර ගනී කියලා රෙද්ද
  6. helplesser

    පමා වී ආ වසන්තය

  7. helplesser

    chrome eke tabs tika

    side ekata dala neda? opera wage?
  8. helplesser

    කළුතර සොප්ට්වෙයා

    සර්ලා, ඔයාලා කළුතර සොප්ට්වෙයා කම්පනියෙන් හදන ගෝ app එක දාගෙනද ඉන්නේ? ඕක හදපු සෑර් හදපු කීබෝර්ඩ් එක ස්පෑම් කරා කියලා කාලයක් පොඩි රාවයක් ගියපු නිසා මේක දාන්න කලින් පොඩ්ඩක් බැලුවේ. අනික app දෙකක් තියෙද්දී තව එකක් ඔනද?
  9. helplesser

    යුරෝපය ගිනි ගද්දි ලංකාවට වැසි. දැහැමි පාලනය එල්නිනොව පරදයි

    මේ සින් එක නම් සිරා නේද සහෝදරවරුනි !
  10. helplesser

    රාගම වසා දමයි

  11. helplesser

    Glomark රටේ නිතිය වෙනුවෙන් සමාව ඉල්ලීම

    Dear valued customer, Our liquor and meat sections will be closed on 29th July (today) in observance of Poya Day. We apologize for any inconvenience caused. මට තියෙන පස්නේ රටේ නිතියට කටයුතු කිරීම apologize කරන්න ඕන දෙයක්ද?

    No contents