එක්ස්එල්(Excel) උදව්වක්.....
.
.
.
මචන්ලා අපි එක්ස්එල් වල මොකක් හරි බිලක එකතුව ගත්තම,ඒක මට එතන එකතුව ටයිප් කරනකොට ම ඒ A4 ශීට් එකේම තව තුන් හතර තැනක එක විඩේ ට ටයිප් වෙන්න ඕනේ,ප්ලීස් මචන්ලා දන්න කෙනෙක් කියලා දෙන්න මට මේක. පොඩි වැඩකට බං,ගොඩක් ටයිප් කරන්න තියනවා එහෙම ඉතින් එක තැනක වැලියු එකක් ටයිප්...