1. K

    Bitcoin

    Podi idewak awa... 1lax maseta 5% poliyata aragena Bitcoin aran 1yr walin e naya berala hoda labayak labanna puliwan wei neda me yana widihata *poliya maseta gewiya heki bawa salakanna
  2. K

    කඩල

    මම උසස් අධ්‍යාපනයෙන් පෙලෙන ෂික්සයෙක් වෙමි... හවසට ලොකු වැඩක් නැති එකේ පොඩි බිස්නස් එකක් කරන්න බැලුවෙ.. පාර්ට් ටයිම් වැඩක් සෙට් උනාම යනව.. වෙඩින් වල වේටර් වගේ... තව නයිට් ෂිෆට් වැඩත් කරනව.. ඒත් වැඩක් නෑ.. 1000-1500 තමා කොල්ල පොඩි කඩල කරත්තයක් දාන්න කියල බැලුවෙ බාර් එකක් ලඟට සෙට් උනා නම් වැඩේ...

    No contents