FACE SWAP / පොඩි ආතල් එකක් ගමු
JIB JAB කියල මොබයිල් ඇප් එකක් තියෙනව. දන්න වගේම නොදන්න අයත් ඉන්නව ඇති.
ඒකේ වෙන්නේ ෆේස් swapping එකක්. කිව්වේ උන්ගේ තියෙන GIF or වීඩියෝ Clips වල තියෙන මුහුණට අමතරව අපි කැමති මුහුණක් දාන එක. ෆොටෝශොප් එක වගේ, හැබැයි මේකේ විශේෂත්වය face movement, lip movement තියෙන...