1. H

    කෙල්ලෙක් ---- අසරණ වෙලා

    කෙල්ලෙක් ---- අසරණ වෙලා මේක බලන හැම කෙනාම මොනවා හරි කොටගෙන යන්න කියලා ඉල්ලනවා ... මට ලොකු ප්‍රශ්නයක් තියනවා බන් .. අවුරුදු 27ක් වෙලත් මට තාම කෙල්ලෙක් නෑ.. 28ටත් ලඟයි .. අඩුම ගානේ කෙල්ලෙක් බලන්නේවත් නෑ බන්... ස්කොලේ යන කාලේ ඉගෙන ගත්තා මිසක් කෙල්ලෙක් යාලු කරගන්න ඕනේ උනේ නෑ ... කැම්පස් එකේදී...

    No contents