1. Ericsbone

    Car rent help!!!

    කාර් එකක් රෙන්ට් එකට ගද්දි මොනවද මචන්ලා තියෙන නීති? පොඩි වැඩ වගේකට කාර් එකක් රෙන්ට් කරන්න වෙනවා එක දවසකට. Full Insurance ද ඕවා? හැප්පුනොත් අපි අතින් ගෙවන්න ඕනෙද? කවුරු හරි රෙන්ට් එකට කාර් එකක් අරගෙන තියෙන කෙනෙක් හෙල්ප් එකක් දෙන්න ප්ලීස් :eek::eek:

    No contents