ලාංකික උගත් වෘත්තිකයාගේ වාහන සිහිනය...
ලාංකික උගත් වෘත්තිකයාගේ වාහන සිහිනය...
(මේ පිළිබඳව මා මීට පෙරත් සාකච්ඡා කොට තිබෙනවා.)
දශක දෙකක් පමණ අනේකවිධ කැපකිරීම කරමින් සිප්සතර ඉගෙන, තම උගත්කමට හා හැකියාවට ගැලපෙන රැකියාවක් ලබා ගත් ඕනෑම අයෙකුගේ සිහිනයකි තමන්ගේම කියා සුවපහසු, ආරක්ෂිත වාහනයක ජීවිත...