CID,පැමිණිලිකරු අධිකරණ භූමියෙන් පලා යයි
"පේටන්ට් සම්බන්ධ නඩුවකදී තමාගේ වෙස්මුහුණ ගැලවෙන බව දැන පැමිණිලිකරු මතුගම අධිකරණ භූමියෙන් තම මිත‍්‍රයන්ද තනිකර පලා යයි"
මතුගම නඩු අංක B 41289/17 පේටන්ට් සම්බන්ධ නඩුව මතුගම අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයේදි 2018-03-29 දින ගරු අතිරේක මහේස්ත‍්‍රාත් තරංගා...