මට විතරද මෙහෙම වෙන්නෙ?
අනේ මන්දා මට විතරද මෙහෙම වෙන්නෙ?ගොඩක් අය මාව නිකං පොඩි එකෙක් ගානට දාල කතාකරන්නෙ.වයස විසිහතරක් උනත් පෙනුමෙන් පොඩි එකෙක් වගේ.පොඩි ලමයින්ට කතා කරන විදිහට කතාකරන්නෙ.මං මේක ගොඩක් නෝට් කරල තියන දෙයක්.කලිනුත් මං ත්රෙඩ් එකක් දැම්මා.
අනික තමයි ගොඩක් උන් මට කින්ඩියට හිනා...