1. water_boy

    පරිගණක උදව්

    මං pc එක ටික වෙලාවක් පාවිච්චි කරලා නෝමල් තියෙන්න ඇරියා කිසි වැඩක් නොකර පැය 2-3 වගේ. එතකොට ස්ලිප් මෝඩ් එකට ගිහින් තියෙන්නේ. එතකොට පවර් led එක ඔන් එකේ තිබුනට pc එක දුවන්නේ නෑ. දැන් මේක අයෙත් ඕන වෙන්නේ නෑ පවර් බටන් එක එබුවට. පවර් සප්ලයි එකත් වයර් එකේ වයර් එකට මැනලා බැලුවා කරන්ට් එක ගානට එනවද කියලා...

    No contents