You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
මග හැරුණු යොවුන්විය දෙස..
අහිමිවූ තාරුණ්‍යය බලා සිටී..
බොල් මහලුවියට පියවර කිහිපයකි..
ජීවිතයේ සතුට කොහි සැගවුනිද..
ඉහත ඇති පේලි හතරෙන් මගේ ජීවිතය ගැන උඹලට අනුමාන කරන්න පුලුවන්ද?