මචන්ලා මම මාර ප්රශ්නෙකින් පීඩා විඳිනවා. මට කාත් එක්කවත් වැඩි වෙලා කතා කරන්ඩ බෑ . මට වැඩිම උනොත් වචන 10ක් කතා කරයි එතනින් එහාට වචන එන්නේ නෑ මොනවා කතා කරන්ඩද කියල හිතෙනවා . මට දැන් වයස 26ක් වෙනවා . මේ ප්රශ්නේ හින්ද මට කාවවත් වැඩිය අඳුන ගන්ඩ බෑ .මෙහෙම අය තවත් ඉන්නවද ? මේකට මොකද්ද කරන්ඩ පුළුවන්