1. M

    Charterd කරපු එවුන් කරන එවුන් වරෙල්ලා

    Charterd කරපු එවුන් කරන එවුන් වරෙල්ලා Charterd එක එක ලෙවල් එකට සාමාන්‍යයෙන් ජොබ් එකට හම්බවෙන සැලරිය, full qualified වුනාම salary, full qualified වෙන්න කොච්චර කල් යයිද වගේ විස්තර දන්න උන් කියපල්ලකෝ..
  2. M

    කැම්පස් එක දාලා යනවා

    කැම්පස් එක දාලා යනවා මචන්ලා මන් කිරියට අලුත් එකෙක්. මේක පලවෙනි ත්රෙඩ් එක. මට මේ ප්රශ්නෙ විසදලා දීපල්ලා. මේක අහන්න මට වෙන එකෙක් නෑ. මන් A L වලට කොමස් කලේ. දැන් ඒ පැත්තෙන් හොද කැම්පස් එකක ඉන්නවා. මට තියෙන ප්රශ්නේ අවුරුදු 4ක් කට්ට කාලා ඊට පස්සෙ ජොබ් එකක් සෙට් වෙයිද?? ඒ හම්බවෙන ජොබ් එකේ රැපියල්...

    No contents