You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
T
මේ ලින්ක් එකේ තියෙන car එක facebook එකේ ad එකක් විදිහට දැක්කා. එකේ විදිහට car එකේ
මිල රුපියල් වලට හැරෙව්වොත් 33644 වගේ වෙන්නේ. මේ car එක ලංකාවේ ගන්න කවුරු හරි ගෙන්නනවද? නැත්නම් මෙහෙට ගේනකොට tax වැදිලා කොච්චර විතර ගානකට වැඩි වෙන්න පුලුවන්ද?
[1]...
-
T
මේ කාර් එක Zotye Z100 standed 2018 පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද ? ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියන්නකෝ ..
1) තෙල් කොච්චර වැඩකරනවද?
2) නඩත්තුව කොහොමද ?
3) අමතර කොටස්වල මිල හා වෙළදපල කොහොමද ?
https://ikman.lk/en/ad/zotye-z100-standed-2018-for-sale-kalutara