මම රුහුණ campus එකේ fisheries and marine sciences උපාධියට select වෙලා. මේක අවුරුදු 4ක ගෞරව උපාධියක්. මගේ first shy එක මේ. 2nd එකට revision නම් ගියා. ආයෙත් ලියල බලනව. මට දැනගන්න ඕන,
1. මේ degree එක කරල ලංකාවේ කරන්න පුලුවන් job මොනවද?
2. මට it පැත්තටත් පොඩි ආසාවක් තියෙනව. 2nd shy එක කරල මොරටුව...